27-04-2022 | 9:27 AM
COLOMBO (News 1st) – පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අද සිට අත්හිටුවන බව, රුසියාව නිවේදනය කළේ ය.
ඒ අනුව රුසියාව ගෑස් සැපයුම අත්හිටවූ පළමු රටවල් අතරට පෝලන්තය සහ බල්ගේරියාව එක්වනු ඇති.
පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්රොම් සමාගමයි.
එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින...