by Staff Writer . 26-04-2022 | 8:50 PM
COLOMBO (News 1st) - විදුලි බල මණ්ඩලය, විදුලිය ගාස්තු 100% කින් ඉහළ දැමීමට ඉල්ලීමක් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසම(PUCSL) පැවසුවේ කඩිනමින් එය සිදු නොවන බවය.
නිසි අධ්‍යයනයකින් පසුව ඒ පිළිබඳව සලකා බලන බව කොමිසම අවධාරණය කරයි.