ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

by Staff Writer . 26-04-2022 | 6:22 PM

COLOMBO (News 1st) - අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක(12.5kg) මිල ඉහළ දැමූ බව එහි සභාපතිවරයා පවසයි.

ඒ අනුව, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,860කි.