මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට දැනුම්දීමක්

මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට දැනුම්දීමක්

by Staff Writer . 26-04-2022 | 3:49 PM

COLOMBO (NEWS1ST):  භාෂණයේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කරන අතර ජනාධිපතිවරයාට සහ අගමැතිට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නියම කර තිබේ.