ඩොලරයේ විකුණුම් මිල රු. 348ක් දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 348ක් දක්වා ඉහළට

by Staff Writer . 26-04-2022 | 1:49 PM

COLOMBO (NEWS1ST): බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 348 දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ රුපියල් 338ක් ලෙසයි. බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 450ක් වන අතර එහි ගැනුම් මිල රුපියල් 428ක් දක්වා ඉහළ ගොස් තිබිණ.