කොටස් වෙළෙඳපොළ කටයුතු අතරමග නවතී

කොටස් වෙළෙඳපොළ කටයුතු අතරමග නවතී

by Staff Writer . 26-04-2022 | 1:38 PM

COLOMBO (NEWS1ST): අද (26) කොළඹ කොටස්වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වී පැය කිහිපයක් තුළ වසා දැමිණ.

ඒ මිල දර්ශක අගයන් අසාමන්‍ය ලෙස පහළ යාම හේතුවෙනි. ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවක පසු කොළඹ කොටස් වෙළඳපොළේ එස් ඇන්ඩ් පී දර්ශකය 10%කට වැඩි අගයකින් පහළ ගියේ ය. ඊයේ දිනයේත් මිලදර්ශක අගයන් දිගින් දිගටම පහළ යාම හමුවේ කොළඹ කොටෙස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වී පැය කිහිපයක් තුළ වසා දැමිණ.