අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

by Staff Writer . 26-04-2022 | 7:19 PM

COLOMBO (NEWS1ST):  ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ඇති බවයි.