ඩොලරයේ විකුණුම් මිල රු. 348ක් දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 348ක් දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 348ක් දක්වා ඉහළට

කර්තෘ Staff Writer .

26 Apr, 2022 | 1:49 pm

COLOMBO (NEWS1ST): බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 348 දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ රුපියල් 338ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 450ක් වන අතර එහි ගැනුම් මිල රුපියල් 428ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]