26-04-2022 | 5:04 PM
COLOMBO (NEWS1ST): සියලු පක්ෂවල එකඟතාවකින් ගොඩනගන ආණ්ඩුවක අගමැති ධුරයට සුදුස්සෙකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලෙසට ශ්රී ලංකා නීතිඥ සංගමය යෝජනා කරයි.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම යෝජනාව සිදු කළේ, අද උදෑසන පැතිකඩ වැඩසටහන හා එක්වෙමිනි....