දිව්‍ය පූජාව හා දේව මෙහෙයට පාප් වහන්සේ පැමිණෙයි

වතිකානයේ පැවැත්වෙන දිව්‍ය පූජාව හා දේව මෙහෙයට ශුද්ධෝත්තම පාප් වහන්සේ සහභාගී වෙයි

by Staff Writer . 25-04-2022 | 4:24 PM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන දිව්‍ය පූජාව හා විශේෂ යෙදුම් මෙහෙයට ශුද්ධෝත්තම පාප් වහන්සේ සහභාගී වෙයි.