කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි..

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි..

by Staff writer 25-04-2022 | 1:29 PM

COLOMBO (News 1st) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

එම විදෙස් ගමන් තහනම රජයේ මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධව වන නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති.