ආනයනික සිමෙන්ති මිල ඉහළට

ආනයනික සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

by Staff Writer . 25-04-2022 | 9:36 PM

COLOMBO (News 1st) - ආනයනික සිමෙන්ති කොට්ටයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ආනයනික සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,850කි.