අගමැති ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙනවා..

අගමැති ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙනවා - උදය ගම්මන්පිල -

by Staff writer 25-04-2022 | 1:40 PM

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ, සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින් ය. ඔහු මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.