English
தமிழ்
කර්තෘ Staff Writer .
24 Apr, 2022 | 8:17 am
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රදානයන් සහ ප්‍රදානයන් ආශ්‍රිත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, අදාල ගිණුම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට මුදල් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි.
මෙරටට ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රදානය කිරීමට කැමැත්තක් දක්වන විදේශතව සිටින ශ්‍රි ලාංකිකයින්ට සහ වෙනත් ඕනෑම පාර්ශවයට මෙම නව ගිණුම වෙත ඩොලර් යොමු කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ඉන්දියාව, බංග්ලාදේශය,ඉන්දුනිසීයාව, තායිලන්තය,චීනය, සිංගප්පුරුව ඇතුලු රටවල් සමග මෙරටට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇති බවයි.
මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යනතර රතු කුරුස සංවිධානය සමගද සාකච්ජා ආරම්භ කර තිබේ.
කටාර් රාජ්‍ය, එක්සත් ආරාබි එමිර් රාජ්‍ය ,ඇමරිකාව, සහ කැනඩාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ද මෙරටට ඖෂධ ලබා ගැනීමට මේ වන විට ආධාර ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
22 Sep, 2021 | 10:12 AM
10 Jul, 2021 | 09:56 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS