24-04-2022 | 11:45 AM
COLOMBO (News 1st) - වැල්ලම්පිටිය , මීතොටමුල්ල ප්රදේශයේ බේකරියක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.
ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි කොස්ලන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව...