අන්තර්වාර ආණ්ඩුව ගැන අගමැතිගේ මතය

අන්තර්වාර ආණ්ඩුවක් පත් කරනවානම්, එය මගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතුයි - අගමැති

by Staff Writer . 23-04-2022 | 6:41 PM

COLOMBO (News 1st) -  අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම්, එය සිදුවිය යුත්තේ තමාගේ ප්‍රධානත්වයෙන් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, අද මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.