23-04-2022 | 1:02 PM
COLOMBO (News 1st) – ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් සහිත නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, ගුවන් යානා ඉන්ධන මෙට්රික් ටොන් 30,000 ක් සහිත නෞකාවක ගොඩබෑමේ කටයුතු අද(23) ආරම්භ කරන බවයි.
දිවයිනේ බොහො ඉන්ධන පිරවුම්හල්වල...