by Staff Writer . 22-04-2022 | 11:39 AM
COLOMBO (News 1st) – වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගල මළ සිරුරක් කොස්ගොඩ, දිවියාගල ප්‍රදේශයේදී තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
අප වාර්තාකරු පැවුසවේ, ලඳු කැළෑවක තිබියදී මළ සිරුර සොයා ගෙන ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා 28 හැවිරිදි බලපිටිය, පාතේගම ප්‍රදේශයේ පදිංචි අයකු බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.