චීන අගමැතිගෙන් මෙරටට සහතිකයක්

මෙරට ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වයට චීනයේ සහය..

by Staff writer 22-04-2022 | 9:26 PM

COLOMBO (News 1st) – ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වයට චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට චීන අගමැතිගෙන් සහතික වී තිබේ.