COLOMBO (News 1st) – අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී, ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා අභියෝග එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ය.
එහි පිටපතක් ඔහු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත ද යොමු කළ තිබේ.
එම ලිපිය මෙසේය.
