22-04-2022 | 12:39 PM
COLOMBO (News 1st) – වත්මන් සමාජ, ආර්ථීක, අර්බුදය විසදා ගැනීම සදහා වහා ක්රියාකළ යුතු බව මෙරට ප්රධානතම සමාගම් 4ක් අවධාරණය කරයි.
මෙරට ප්රමුඛතම සමාගම් වන MAS හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් සමූහය, හේමාස් සහ ඩයලොග් සමාගම් මේ බව අවධාරණය කරන්නේ නිවේදන නිකුත් කරමිනි.
MAS හෝල්ඩින්ග්ස් සමාගම අවධාරණය කරන්නේ...