රඹුක්කනට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රඹුක්කනට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

by Staff Writer . 21-04-2022 | 8:05 AM

COLOMBO (News 1st) –  කෑගල්ල පොලිස් කොට්ඨාසයේ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) අලුයම 5 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

රඹුක්කන විරෝධතාවක් විසුරුවා හැරීමේදී ඇති වූ සිදුවීමත් සමග පෙරේදා රාත්‍රියේ එම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීය.