by Staff writer 21-04-2022 | 5:56 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස ද පත් කර තිබේ.
මීට පෙර ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා පසුගිය 15වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත් කිරීම අද(21) සිදු කරනු ලැබිණි.