21-04-2022 | 10:33 AM
COLOMBO (News 1st) – යුක්රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන, ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ, රුසියාව යටත් වීම සඳහා ලබාදුන් කාල සීමාව, යුක්රේන හමුදාව කිසිදු යටත්වීමක් නොපෙන්වා ගෙවී යාමෙන් පසුවයි.
"ලෝකය වෙත කරන අවසන් ආමන්ත්රණය" යනුවෙන් මරියපෝල්හී නාවික හමු...