හෙට(20) සහ අනිද්දා(21)පැය 3කට වැඩි විදුලි කප්පාදුව

හෙට (20) සහ අනිද්දා (21) පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

by Staff writer 20-04-2022 | 4:59 PM

COLOMBO (News 1st) - හෙට (21) සහ අනිද්දා (22) දින දෙකෙහි ,පැය 3 යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.