by Staff Writer . 20-04-2022 | 12:07 PM
COLOMBO (News 1st) – රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියක් සමග අද උදෑසන සිට රැස්වූ පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට සූදානම් වන ආණ්ඩුව ඉවත් කිරීමට අවශ්‍ය ඒකමතික යෝජනාවකට විපක්ෂය සූදානම් බවයි.