ආණ්ඩුවට තවත් මන්ත්‍රීන් තිදෙනෙකුගේ සහය අහිමි වෙයි

ආණ්ඩුවට තවත් මන්ත්‍රීන් තිදෙනෙකුගේ සහය අහිමි වෙයි

by Staff Writer . 20-04-2022 | 4:15 PM

COLOMBO (News 1st) –  මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.