20-04-2022 | 11:56 AM
COLOMBO (News 1st) –ආහාර විෂ විමෙන් රෝගි වූ බවට සැක කරන කොග්ගල කර්මාන්ත ශාලාවක සේවකයින් 325 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ, අද උදෑසන ඇතුළත් කළ රෝගීන්ගෙන් 16 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
එම රෝගීන්ට වමනය, කරකැවිල්ල, උදර...