by Staff Writer . 19-04-2022 | 4:43 PM
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කර තිබේ.
සුරේන් රාඝවන් මහතා අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඊයේ (18) දිනයේ දීය.