19-04-2022 | 7:37 PM
COLOMBO (News 1st) - රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් අනතුරුව කැගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් තිබේ.
කැගල්ල රෝහල් අධ්යක්ෂවරිය සඳහන් කළේ, වෙඩි තැබීම් තුවාල හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි සැක කරන බවය.
මේ වනවිට තුවාල ලැබු 12 දෙනෙකු කැගල්ල රෝහලට ...