by Staff Writer . 18-04-2022 | 7:11 PM
COLOMBO (News 1st) - පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තීරණය අද (18) සිට ක්‍රියාත්මක වන බවයි