නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

by Staff Writer . 18-04-2022 | 10:55 AM

COLOMBO (News 1st) –  නව කැබිනට් මණ්ඩලය මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

අද දිවුරුම් දුන් අමාත්‍යවරු 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලය මෙසේයි.