by Staff Writer . 18-04-2022 | 10:25 PM
COLOMBO (News 1st) - තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඩයනා ගමගේ - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොළ - අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ - වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය