කැබිනට් අමාත්‍යවරු 18ක් දිවුරුම්දීමේ සූදානමක්...

කැබිනට් අමාත්‍යවරු 18ක් දිවුරුම්දීමේ සූදානමක්...

by Staff Writer . 18-04-2022 | 9:27 AM

COLOMBO (News 1st) – කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් අද (18) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පමණ  පෙරවරු 10.30ට දිවුරුම්දීමට නියමිත බවයි.