පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

ඇමති ප්‍රසන්න පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයට

by Staff Writer . 18-04-2022 | 3:10 PM

COLOMBO (News 1st) – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ.

මීට පෙර එම ධුරයෙහි කටයුතු කළේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍යවරයායි.