18-04-2022 | 4:39 PM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළ සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, ජනතාවට වග ක...