IOC ඉන්ධන මිල ඉහළට..

IOC ඉන්ධන මිල ඉහළට..

by Staff writer 17-04-2022 | 10:29 PM

COLOMBO (News 1st) – ලංකා IOC සමාගම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගවල පෙට්‍රල් ලීටරයක් ​​රුපියල් 35කින් සහ ඩීසල් රුපියල් 75කින් ඉහළ දමා තිබේ.