by Staff writer 17-04-2022 | 3:34 PM
COLOMBO (News 1st) – සතියක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් බවය.