17-04-2022 | 11:47 AM
COLOMBO (News 1st) - සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.
ආරක්ෂක ලේකම්වරයා උපුටා දක්වමින්, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්රජාතන්ත්රවාදී සාමකාමී විරෝධතා මැඩපැව...