ආරක්ෂක ලේකම්,යුද හමුදාපතිගෙන් ෆොන්සේකා කළ ඉල්ලීම

දූෂිත පාලකයින් ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන්න - සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් ඉල්ලයි

by Staff writer 16-04-2022 | 1:53 PM

COLOMBO (News 1st) – දූෂිත පාලකයින් ලබා දෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.