16-04-2022 | 6:52 AM
COLOMBO (News 1st) – කෘෂිකාර්මික කටයුතු සඳහා ප්රමාණයකින් තොරව ඉන්ධන නිකුත් කෙරෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, යතුරු පැදි, ත්රීරෝද රථ, කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමාකර ඇති බවය.
ඒ අනුව, ඊයේ(15) පස්වරු 1.00 සිට සති...