ලිට්‍රෝ ගෑස් සභාපති අස්වීමේ ලිපිය දෙයි

ලිට්‍රෝ ගෑස් සභාපති අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි

by Staff Writer . 15-04-2022 | 2:17 PM

COLOMBO (News 1st) - ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති, තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ .