ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 14-04-2022 | 3:30 PM

COLOMBO (News 1st) –  රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මිනුවන්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ , ඔහු සන්තකයේ තිබී ව්‍යාජ දහසේ නෝට්ටු 34 ක් සොයා ගත් බවයි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට යොදා ගත් පරිඝනයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. 29 හැවිරිදි සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.