14-04-2022 | 1:26 PM
COLOMBO (News 1st) – ජනතා අභිලාසය හා පාලකයන්ගේ ක්‍රියා කලාපය අතර ලොකු හිඩැසක් මතුව ඇති බැවින් පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය මේ යෝජනාව සිදුකර ඇත්තේ, මේ මොහොතේ ...