by Staff Writer . 13-04-2022 | 2:07 PM
COLOMBO (News 1st) – තියුණු ආයුධයකින් ඇන හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ 40 හැවිරිදි හික්කඩුව වැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
මත්පැන් පානය කරන අවස්ථාවක ඇතිවු බහින්බස් වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.