නිව්යෝර්ක්හි උමං මාර්ගයක වෙඩි තැබීමක්

නිව්යෝර්ක්හි උමං මාර්ගයක වෙඩි තැබීමක්

by Staff Writer . 12-04-2022 | 10:48 PM

COLOMBO (News 1st) - අමරිකාවේ නිව්යෝර්ක්හි උමං මාර්ගයක වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. උමං දුම්රිය ස්ථානයක උදෑසන කාර්යබහුල වේලාවක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.