by Staff Writer . 12-04-2022 | 9:05 AM
COLOMBO (News 1st) – ගොඩකවෙල, පල්ලේබැද්ද ප්‍රදේශයේදී අඹු - සැමි යුවළක් ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, තියුණු ආයුධවලින් පහරදී ඔවුන් ඝාතනය කර ඇති බවයි.
මළ සිරුරු මේ වන විටත් පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ගොඩකවෙල පොලිසිය ප්‍රකාශ කළේ ය.