දිස්ත්‍රික්ක 8කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 11-04-2022 | 2:41 PM

COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව අදියර 1 යටතේ කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 8කට විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත. නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහතින්...