by Staff Writer . 11-04-2022 | 1:54 PM
COLOMBO (News 1st) –අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 15 ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.