by Staff Writer . 10-04-2022 | 4:06 PM
COLOMBO (News 1st ) – දිස්ත්‍රික්ක 8 ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ය.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.